News Line| Off Air
Generic placeholder image

Apr
12

චීනය තුල නැවතත් නව කොරෝනා ආසාධිතයන් ගණන ඉහල යයි

1439 Views


චීනය තුල නැවතත්  නව කොරෝනා ආසාධිතයන් ගණන ඉහල යයි

ඉකුත් මාර්තු 06 වැනිදායින් පසු එක් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාධිතයන් ගණන ඊයේ වාර්තා වුණා. එම ගණන 99යි.

මේ අයගෙන් වැඩි පිරිසක් විදේශයන්ගේ සිට චීනයට පැමිණ ය වන බවයි විදෙස් වාර්තා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post