News Line| Off Air
Generic placeholder image

Apr
13

ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක්

690 Views


ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක්

රට තුළ මේ වන විට පවතින තත්ත්වය මත ගැබිණි මව්වරුන්ට මතුවන ගැටලු එසැණින් විසඳා ගැනීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පැය 24 පුරා ක්‍රියාත්මක 071 030 1225 මෙම අංකය ශ්‍රී ලංකා ප්‍රසව හා නාරි වේද වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් හඳුන්වා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post