News Line| Off Air
Generic placeholder image

Apr
13

රන්ජන් රාමනායක අත්අඩංගුවට

918 Views


රන්ජන් රාමනායක අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් නිලධාරියෙක් ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post