News Line| Off Air
Generic placeholder image

Apr
14

ඉන්දියාවේ කොරෝනා මරණ 324 දක්වා ඉහළට

591 Views


ඉන්දියාවේ කොරෝනා මරණ 324 දක්වා ඉහළට

ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් ගණන ද නවදහස් එකසීය ඉක්මවා ගොස් ඇත.

එරට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කර තැබෙන කාලය අදින් අවසන් වීමට නියමිතව ඇති අතර අගමැති නරේන්ද්‍ර මෝදි අද පෙරවරු 10ට ජාතිය ඇමතීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post