News Line| Off Air
Generic placeholder image

Apr
14

ඉන්දියාව මැයි 3 දක්වා තවදුරටත් වසා දමයි

597 Views


ඉන්දියාව මැයි 3 දක්වා තවදුරටත් වසා දමයි

ඉන්දියාව මැයි 3 දක්වා තවදුරටත් වසා දමයි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මස 25 වනදා සිට සති 03 ක කාලයක් සඳහා ඉන්දියාව සම්පුර්ණයෙන්ම වසා දැමීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා පියවර ගත්තේය.

එම කාලය අද දිනයෙන් අවසන් වු අතර ඒ අනුව නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා පැවසුවේ මැයි 3 වැනි දින දක්වා තවදුරටත් ඉන්දියාව වසා දැම්මට තීරණය කළ බවයි.


News Articles
Latest Videos
Most Popular Post