කොවිඩ් – 19 හෙවත් කොරෝනා ආසාධනය වී සිටි තවත් පුද්ගලයින් තිදෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මෙරට කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ මුළු ආසාධිතයින් සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.