News Line| Off Air
Generic placeholder image

Apr
14

රංජන් රාමනායක රක්‍ෂිත බන්ධනාගාරයට

969 Views


රංජන් රාමනායක රක්‍ෂිත බන්ධනාගාරයට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක මෙම මස 20 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔහු නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


News Articles
Latest Videos
Most Popular Post