News Line| Off Air
Generic placeholder image

Apr
15

විශාල මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

1214 Views


විශාල මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 260 ක් සහ අයිස් මත්ද‍්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 56 ක් ප‍්‍රවාහනය කරමින් තිබූ විදේශීය යාත‍්‍රාවක් සමග ඉරාන ජාතිකයන් බවට සැක කරන පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.

මෙරට සිට නාවික සැතපුම් 548 ක් දුරින් මුහුදේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්ද‍්‍රව්‍ය තොගය රැගත් යාත‍්‍රාව මීට සුළු මොහොතකට පෙර දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post