තවත් කොරෝනා වෛරසය ආසාදනය පුද්ගලයකු වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 238 දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් තවත් දෙදෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ ගණන 63 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට කොරෝනා රෝගය වැළදිමෙන් මෙරට 7ක් ම්යගොස් තිබේ.