News Line| Off Air
Generic placeholder image

Apr
16

ආර්ථිකය යළි පනගැන්වීමේ උපාය මාර්ග සති අන්තයේදී ප‍්‍රකාශයට

676 Views


ආර්ථිකය යළි පනගැන්වීමේ උපාය මාර්ග සති අන්තයේදී ප‍්‍රකාශයට

කොරෝනා වෛරසය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ආර්ථිකය යළි පනගැන්වීම වෙනුවෙන් සැලසුම් කළ උපාය මාර්ග මේ සති අන්තයේදී ප‍්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post