තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබා රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 70 ක් බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.