News Line| Off Air
Generic placeholder image

Apr
17

ප‍්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මෙලොවින් සමුගනී

1036 Views


ප‍්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මෙලොවින් සමුගනී

ප‍්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අද අභාවප‍්‍රාප්ත වුණා.

මිය යන විට 76 වන වියේ පසු වූ ඔහු කලක සිට රෝහල්ගතව ප‍්‍රතිකාර කළ බව සදහන්.

පළමුවෙන් 1969 වසරේ හන්තානේ කතාව චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සෙයිලම වැනි චිත‍්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිත රැුසකට දායකත්වය ලබාදුන්නා.

දයා තෙන්නකෝන් ටෙලිනාට්‍ය මෙන්ම වේදිකා නළුවෙකු මෙන්ම ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙසද ප‍්‍රකට කලාකුරුවෙක්.


News Articles
Latest Videos
Most Popular Post