බලධාරින්ගේ සාකච්ඡාවකින් පසු අඩු ආදායම් ලාබීන්ට රුපියල් 5000 දීමනාව බෙදාදීමේ කටයුතුවලින් ඉවත් වීමේ තීරණය අත්හිටුවීමට ග්‍රාම සෙවා නිලධාරීවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ රජය ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබා දීමට තීරණය කළා.