News Line| Off Air
Generic placeholder image

Apr
18

වුහාන් සිට වෙනත් කළාප වල රැකියාවට යන සියළුදෙනාට කොරෝනා පරීක්‍ෂණය අනිවාර්ය කෙරේ

613 Views


වුහාන් සිට වෙනත් කළාප වල රැකියාවට යන සියළුදෙනාට කොරෝනා පරීක්‍ෂණය අනිවාර්ය කෙරේ

චීනයේ වුහාන් නගරයේ සිට වෙනත් කළාප වල රැකියාවට යන සියළුදෙනාට කොරෝනා වෛරස පරීක්‍ෂණය අනිවාර්ය කර තිබෙනවා.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි අරමුණ බව විදෙස් වාර්තා පැවසුවා.

දින 70 කට ආසන්න කාලයක් වසා දමා තිබූ වූහාන් නගරයේ දෛනික කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

වූහාන් යනු වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ කලාපය වුවද දැඩි නිරෝධායන ප‍්‍රතිපත්ති හමුවේ එම කලාපයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට චීනය සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post