News Line| Off Air
Generic placeholder image

Apr
18

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් නව දෙනෙක් සුවය ලබයි

596 Views


මෙරට තවත් කොරෝනා ආසාධිතයින් නව දෙනෙක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් නවදෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද(18) දිනය වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාධිතයින්ගේ සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

මේ අතර රෝගීන් 160 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිනවා.

මේ වන විට රෝගීන් 7 ක් කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post