News Line| Off Air
Generic placeholder image

Apr
19

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට

806 Views


දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නව ආසාධිතයින් 06 දෙනෙකු සොයා ගැනීමත් සමග මෙලෙස අසාධිතයින් සංඛ්‍යාව ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post