කොරෝනා මර්ධනයට ඊශ්‍රායලය එරට පනවා තිබු සිමා ලිහිල් කිරීමට සුදානම් වන බව වෙනවා. ඒ අනුව එරට අගමැතිවරයා සදහන් කලේ මේ යටතේ ඇතැම් ව්‍යාපාර කටයුතු ඇරඹීම සහ පැන වූ සංචාරක තහනම් ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි.
ඒ කොරෝනා මර්දනය සඳහා ඊශ්‍රායලය ගත් දැඩි පියවර එරට ආර්ථිකයට ප්‍රබල කඩා වැටීමකට ලක්ව තිබෙනවා.