News Line| Off Air
Generic placeholder image

Apr
19

තවත් කොරෝනා ආසාධිතයින් 05 දෙනෙකු සුවය ලබයි

715 Views


තවත් කොරෝනා ආසාධිතයින් 05 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළදී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාධිතයින් 05 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.

ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 96 දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post