News Line| Off Air
Generic placeholder image

Apr
19

සියලු උත්සව-වන්දනා සහ විනෝද චාරිකා තවදුරටත් තහනම්

701 Views


සියලු උත්සව-වන්දනා සහ විනෝද චාරිකා තවදුරටත් තහනම්

සියලු ආකාරයේ උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙළි, පෙරහැර, රැස්විම ආදිය තවදුරටත් නැවත දැනුම් දෙන තෙක් තහනම් වනවා.

එමෙන්ම ජනතාව එක් රැස්වන ආගමික කටයුතු ක්‍රියාත්මක කිරිම ද තවදුරටත් අත්හිටුවා තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ රට යථා තත්ත්වයට පත් කිරිම සඳහා තම සංගමය විසින් හඳුන්වා දුන් යෝජනා අනුව ක්‍රියාත්මක වන්නේ නම් කොවිඩ් – 19 වෛරසය පාලනයකින් යුක්තව එදිනෙදා කටයුතු සිදු කළ හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post