News Line| Off Air
Generic placeholder image

Apr
21

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවි සැල් යළි දැනුම්දෙනතුරු වසා තබන ලෙස නියෝගයක්

677 Views

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවි සැල් යළි දැනුම්දෙනතුරු වසා තබන ලෙස නියෝගයක්

දිවයින් පුරා සියලුම මත්පැන් අලෙවි සැල් යළි දැනුම්දෙන තුරු වසා තබන ලෙසට රජය නියෝග කර තිබෙනවා.

මීට පෙර ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශ වලට මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට අවසර ලබා දී තිබුණා.

News Articles
Latest Videos
Most Popular Post