News Line| Off Air
Generic placeholder image

Apr
21

අමෙරිකානු බොරතෙල් වෙළෙඳපොළේ මිල ඉතිහාසගත ලෙස පහල බසී

599 Views


අමෙරිකානු බොරතෙල් වෙළෙඳපොළේ මිල ඉතිහාසගත ලෙස පහල බසී

ලෝකය තුල කොරෝනා වෛරසය හේතුවෙන් පතින තත්වය හමුවේ ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක අනාගත මිල ගණන් සෘණ අගයක් ගෙන තිබෙන බව වාර්තා වෙනවා.ඒ තවදුරටත් බොරතෙල් ගබඩා කිරීමේ පහසුකම් නැතිවනු ඇතැයි සිත නිෂ්පාදකයන්, සිය වෙළෙඳ භාණ්ඩ අලෙවි කරගැනීමට ගැණුම්කරුවන්ට මුදල් ගෙවීමයි.

ඒ හේතුවෙන් අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක අනාගත මිල සටහන් වූයේ සෘණ ඩොලර් 37 යි සත 63 ක් ලෙස පහල බැස තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post