News Line| Off Air
Generic placeholder image

Apr
21

කොරෝනා ආසාධිතයින් 310 දක්වා ඉහළට – අවසන් වරට වාර්තා වූ රෝගියා වරකපළින්

919 Views


කොරෝනා ආසාධිතයින් 310 දක්වා ඉහළට – අවසන් වරට වාර්තා වූ රෝගියා වරකපළින්

තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය තුළ කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.

එමෙන්ම අවසන් වරට වාර්තා වූ කොරෝනා ආසාධිතයා වරකාපොල ප‍්‍රදේශයේ අයෙකු බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මීට පෙර එම රෝගියා රත්නපුර ප‍්‍රදේශයෙන් හමු වූ බවට වාර්තා කළද ඔහු හමුව ඇත්තේ වරකාපොල ප‍්‍රදේශයෙන් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වූණේ.


News Articles
Latest Videos
Most Popular Post