News Line| Off Air
Generic placeholder image

Apr
22

ඇදිරි නීතිය කැඩූ 34956 ක් අත්අඩංගුවට

633 Views


ඇදිරි නීතිය කැඩූ 34956 ක් අත්අඩංගුවට

ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 34956 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රථවාහන 8948 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා.

එමෙන්ම ඊයේ දහවල් 12 සිට පස්වරු 6 දක්වා පැය 06 ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 131 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 34 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඇදිරි නීතිය කාලය තුළ රටේ නිෂ්පාදනය කි‍්‍රයාවලියට දායක වන්නේ නම් එය බෙහෙවිත් වැදගත් බවත් විනෝද ගමන් වලින් වැළකී සිටින ලෙසත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post