News Line| Off Air
Generic placeholder image

Apr
22

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට

591 Views


ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ලිපි බෙදා හැරීමේ  කටයුතු අද සිට

මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ලිපි බෙදීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කලේ , එම ප්‍රදේශවල තැපැල් කාර්යාල පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විවෘතව තබන ලෙස උපදෙස් දී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post