News Line| Off Air
Generic placeholder image

Apr
22

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබයි

836 Views


තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබයි

කොරෝනා ආසාධනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 104 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙක් අද පූර්ණ සුවය ලබා නිවෙස් වෙත යෑමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post