අද හදුනාගත් කොරෝනා ආසාධිතයින් 11 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි බේරුවල ප‍්‍රදේශයේ පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
ඔවුන් දැනට නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා සිටින්නන් බව වාර්තා වනවා.