ශී‍්‍ර ලංකාවෙන් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 322 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ තවත් ආසාධිතයෙකු හමුවීමත් සමගයි.
එම රෝගියා පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.
ඒ අනුව අද දිනය තුළදී මෙරටින් කොරෝනා රෝගීන් 12 දෙනෙකු වාර්තා වුණා.