News Line| Off Air
Generic placeholder image

Apr
23

කොරෝනා ආසාදිතයින් ගණන 330 ක් දක්වා ඉහළට

745 Views


කොරෝනා ආසාදිතයින් ගණන 330 ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ හඳුනාගෙන තිබේ. කොවිඩ්-19 වෛරස ආසාදිත පුද්ගලයින් 330 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 218 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද(22) දිනය තුළ මේ වන විට කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා ඇත. මින් 11 දෙනෙක්ම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

අද වන විට සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 105ක්. පුද්ගලයින් 7 දෙනෙක් කොරෝනා ආසාදිනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post