News Line| Off Air
Generic placeholder image

Apr
23

සංක්‍රමණික මගීන්ගේ රැඳී සිටීමේ කාලසීමාව දිගු කෙරේ

669 Views


සංක්‍රමණික මගීන්ගේ රැඳී සිටීමේ කාලසීමාව දිගු කෙරේ

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට, ගුවන්තොටුපොළ තුළ රැඳී සිටීමට ලබා දී තිබූ කාලය තව ත් පැය 06 කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව සංක්‍රමණික ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළ තුළ රැඳී සිටීමට මෙතෙක් ලබා දී තිබූ පැය 06 ක කාලය, පැය 12 ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇති.

සංක්‍රමණික ගුවන් මගීන් කිසියම් රටක සිට පැමිණ, වෙනත් රටක් කරා යාම සඳහා ගුවන් යානය සූදානම් වන තෙක් කටුනායක ගුවන්තොටුපොළ තුළ රැඳී සිටිනු ඇත.

මේ අතර ඉන්දියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post