News Line| Off Air
Generic placeholder image

Apr
23

කොරෝනා ආසාධිතයින් 335 දක්වා ඉහළට

638 Views


කොරෝනා ආසාධිතයින් 335 දක්වා ඉහළට

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 335 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි.

ඒ අනුව අද දිනයේ ආසාධිතයින් 5 දෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post