News Line| Off Air
Generic placeholder image

Apr
23

නාවික හමුදාවේ සෙබළුන් 29කටත් කොරෝනා ආසාධනය වෙයි

689 Views


නාවික හමුදාවේ සෙබළුන් 29කටත් කොරෝනා ආසාධනය වෙයි

ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ සෙබළෙකුට කොවිඩ් 19 ආසාධනය වීමත් සමග සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණ වලින් තවත් නාවික හමුදා සෙබළුන් 29 දෙනෙකුට කොවිඩ් 19 ආසාධනය වී තිබෙනවා.

ඒ අනුව අද දිනය තුළ පමණක් හදුනාගැණුනු රෝගීන් සංඛ්‍යාව 39 දක්වා ඉහළගොස් තිබෙනවා.

මෙය දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.

ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 368 දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post