News Line| Off Air
Generic placeholder image

Apr
24

කොරෝනා ආසාදිත ගර්භණී මවගේ බිළිදා ජීවිතක්ෂයට පත් වෙයි

1323 Views


කොරෝනා ආසාදිත  ගර්භණී මවගේ බිළිදා  ජීවිතක්ෂයට පත් වෙයි

කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම ගැබිණි මවට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ ඇගේ කුසේ සිටි බිළිඳා මිය ගොස් ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post