News Line| Off Air
Generic placeholder image

Apr
24

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 416 දක්වා ඉහළ යයි

786 Views


දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 416 දක්වා ඉහළ යයි

ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 416 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ වාර්තා ආසාධිතයින් සංඛ්‍යාව 48 ක්.

එක් දිනක් තුළ ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ අදයි.


News Articles
Latest Videos
Most Popular Post