අද(24) දිනයට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 417 දක්වා ඉහළගොස් තිබෙනවා.