මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙයින් රෝගීන් 109 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර දැනට රෝහල් වල ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 304 ක්.