News Line| Off Air
Generic placeholder image

Apr
25

416 වැනි වෛරස ආසාදිතයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්

779 Views


416 වැනි වෛරස ආසාදිතයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ(24) රාත්‍රි තහවුරු වුණා.

මෙරටින් වාර්තා වූ 416 වැනි වෛරස ආසාදිතයා මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා යි.

ඒ පිළිබඳ තවදුරටත් කරුණු දක්වන කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා මේ බව සඳහන් කළා.

මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post