කොරෝනා වසංගතය හේතුවෙන් පෝලන්තයේ ජනාධිපතිවරණය වසර දෙකක් කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍ය ලුකාස් සුමොක්සි මහතා යෝජනා කර තිබෙනවා.
රටේ සෙසු කටයුතුද වසර දෙදකට සීමා කළ යතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
පෝලන්ත ජනාධිපතිවරණය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සියල්ලට පෙර කොරෝනා වසංගතය පාලනය කළ යුතු බවයි.
පෝලන්තයේ මේ වන විට ආසාධිතයින් 11 දහසකට ආසන්න පිරිසක් වාරතා වනවා.