News Line| Off Air
Generic placeholder image

Apr
25

කොරෝනා රෝගීන් ගණන 435 ක් දක්වා ඉහළට

588 Views


කොරෝනා රෝගීන් ගණන 435 ක් දක්වා ඉහළට

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඉන් 7ක් කොළඹ බණ්ඩාරණයක මාවතේ පදිංච් පුද්ගලයන්ය

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 435 දක්වා ඉහළ යන බවයි.


News Articles
Latest Videos
Most Popular Post