News Line| Off Air
Generic placeholder image

Apr
26

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 460 දක්වා ඉහලට

648 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 460 දක්වා ඉහලට

තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා වැඩි වී තිබේ.

මේ අතර පුද්ගලයින් 335 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

වෛරසය වැළඳුණු පුද්ගලයින් 118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය


News Articles
Latest Videos
Most Popular Post