News Line| Off Air
Generic placeholder image

Apr
26

කොරෝනා රෝගීන් ගණන 462 ක් දක්වා ඉහළ යයි

629 Views


කොරෝනා රෝගීන් ගණන 462 ක් දක්වා ඉහළ යයි

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයිඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 462ක් දක්වා වැඩි වී තිබේ.

මේ අතර පුද්ගලයින් 337 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.වෛරසය වැළඳුණු පුද්ගලයින් 118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

මේ වන විට මෙරටින් කොවිඩ් මරණ 7 ක් වාර්තා වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post