News Line| Off Air
Generic placeholder image

Apr
26

සා/පෙළ ප්‍රතිඵල ඉදිරි දින 02ක තුළ

1334 Views


සා/පෙළ ප්‍රතිඵල ඉදිරි දින 02ක තුළ

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.ප්‍රතිඵල ලේඛන ගත කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී පුජිත මහතා සඳහන් කළේ ය.

ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ WWW. DOENTS.LK වෙබ් අඩවියෙන් නිකුත් කරනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post