News Line| Off Air
Generic placeholder image

Apr
26

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළට

706 Views


සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 120ක් දක්වා ඉහළට

කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සුවය ලැබු පිරිස 120 දක්වා ඉහළ ගොස් ඇත.ඒ අද දින තවත් දෙදෙනෙකු සුවය ලැබීමෙන් සමඟයි.

මේ අතර මෙරට තුළ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 462ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් දස දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇත.

තවත් දස දෙනෙක් වාර්තා වී ඇත්තේ එහි රාජකාරී කටයුතු සිදුකර නිවාඩු ගිය සෙබළුන් අතරින්.එම දසදෙනාගේ පවුල්වල සාමාජිකයින් දෙදෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post