ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 467 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි.
මේ වන විට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 340 ක්.
සුවය ලැබූ රෝගීන් 120 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාධිත මරණ සංඛ්‍යාව 07 ක්.