තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 477 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.