ශී‍්‍ර ලංකාවේ වාර්තා වන කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ අනුව රෝගීන් 396 ක් මේ වන විට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ වන විට කොරෝනා ආසාධිතයින් 120 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
වෛරසය ආසාධනය වී මෙරට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 07 ක්.