අද(27) දිනය තුළ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ….නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වාගැනීම පහසු වන පරිදි ඇදිරි නීතිය පැනවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට උදෑසන 5.00ට ඉවත් කර එදිනම රාත්‍රී 8.00 යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි…..