2019 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.