News Line| Off Air
Generic placeholder image

Apr
27

තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙක් පූර්ණ සුවය ලබයි

530 Views


තවත් කොරෝනා ආසාධිතයින්  06 දෙනෙක් පූර්ණ සුවය ලබයි

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 126 ක්.

මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 523 ක් වන අතර රෝහල් වල ප‍්‍රතිකාර ලබන පිරිස 390 ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post