News Line| Off Air
Generic placeholder image

Apr
27

අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 1157ක් වාර්තා වෙයි

586 Views


අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 1157ක් වාර්තා වෙයි

ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1,157ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 55,413 දක්වා ඉහළ ගියේය. ඒ අතරින් බහුතරයක් මරණ වාර්තා වන්නේ වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්.

කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයන් 26,509ක් හඳුනා ගැනෙද්දී නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් හමු වී තිබුණේ අලුතින් ආසාදිතයන් 367 දෙනෙකු පමණයි.

ඒ මාර්තු 30 වැනිදායින් පසු නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම ආසාදිතයන් සංඛ්‍යාවයි


News Articles
Latest Videos
Most Popular Post