News Line| Off Air
Generic placeholder image

Apr
27

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567 දක්වා ඉහළට – අවසන් ආසාධිතයින් 44 දෙනාම නාවික හමුදාවෙන්

555 Views

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567 දක්වා ඉහළට – අවසන් ආසාධිතයින් 44 දෙනාම නාවික හමුදාවෙන්

තවත් කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගැනීමත් සමග ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567 දක්වා ඉහළගොස් තිබෙනවා.

අද දවසේ අවසන් වරට හදුනාගත රෝගීන් 44 දෙනාම නාවික හමුදාවේ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.

News Articles
Latest Videos
Most Popular Post